Sunday, October 5, 2025

ඉන්දියන් සාගරේ අමුතු ඇටේ

ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියපු රටක් ගැන අහල ඇති නමුත් මම මේ ලියන්න යන්නේ ඒ රට ගැන නෙමේ මේ අමුතු රටක් ගැන හරිම අමුතු රටක් ගැන. ඒ එක්කම මේක කිසිදු දේශපාලන පක්ෂයකට විරුද්ධව පහර එල්ල කිරීමේ අරමුනින් කරණ වැඩකුත් නෙමෙයි. ඒ එක්කම කිසිදු දේශපාලන පක්ෂයක කුනු සෝදන වැඩකුත් නෙමෙයි. මේ මගේ වසර ගනනාවක අත්දැකීම් තුලින් මා මේ අමුතු ඇටේ කියවු ආකාරය විවරණය කිරීමකි. මේ මා අමුතු ඇටේ දකින ආකාරය මිස කිසිදු දේශපාලන පක්ෂයක මතවාදය ජනගත කිරීමේ උත්සාහයක් නොවේ. මා දකින ආකාරය වැරදි විය හැක වෙනස් විය හැක එහෙත් මේ මාගේ දැක්මයි. එය ඹබගේ දැක්ම හා සමපාත විය නොහැක එයට හේතුව මාද ඹබම නොවන නිසාවෙනි එබැවින් කමා කරන්න.

No comments:

Post a Comment

ඉන්දියන් සාගරේ අමුතු ඇටේ

ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියපු රටක් ගැන අහල ඇති නමුත් මම මේ ලියන්න යන්නේ ඒ රට ගැන නෙමේ මේ අමුතු රටක් ගැන හරිම අමුතු රටක් ගැන. ඒ එක්කම මේක කි...